ස්ප්‍රිනය ක්‍රමානුකූලව එතුන ලෝහ දඟරයකි, බොහෝ සෙයින් එය මලනොබඳින වානේ වලින් සැදුම් ලද්දකි. එය පෑගීමට තෙරපීමට ලක්වූ සෑම අවස්ථාවකම එමත ඇති වන්නාවූ පීඩනය දරා ගෙන එය ශක්තියක් බවට පත් කරගනිමින් ගැබ් කරගනී. පීඩනය ඉවත්වූ සැනින් නැවත පෙර තත්වයට පත්වීමේ විස්මිත හැකියාවද ස්ප්‍රිනය සතුවේ.
එයයි මගේ ජීවිත කතාව සැකවින්. මට හැඟුන අන්දමට නම් පෑගුන හැම වරකදීම ලද්දේ තව තවත් වැඩි ශක්තියකි, පෙරට වඩා ප්‍රබෝධමත්ව අධිෂ්ඨානයෙන් නැගී සිටින්න හැකි ධෛර්යයකි.
පුංචි ස්ප්‍රිනය මසිත තුල ඇතිකලේ අනුපමේය බලයකි. කටුක මාවතක ඉදිරියට පිය නගින්න ඉන් ලද ශක්තිය සුළු පටු නොවේ.
එබැවින්ම මෙ නව පියවර - බ්ලොග් කලාව; විශ්මිත දඟරය අරුත දෙන Amazing Spring සේ නම් කිරීමට අදහස් කලෙමි.
දයාබර සොයුර, සොයුරිය ඔබ සැම ඉතා ගෞරවයෙන් පිලිගන්නා අතර ඔබේ අදහස් නිරන්තරයෙන්ම බලාපොරත්තු වෙමි.
Spring is a piece of coiled wire. Each time it is pressed stores energy, bounce back firmly, regain its shape enables spring stand tall and firm. That’s resilience and motivating factor of my life.
Subscribe to:
Post Comments (Atom)
Craze
A widespread, short-lived fashion or fad as a specific dance, toy, or diet. A fine network of tiny cracks in a coating, paint, or ceramic ...
-
A widespread, short-lived fashion or fad as a specific dance, toy, or diet. A fine network of tiny cracks in a coating, paint, or ceramic ...
-
Evening was hours apart Sun went down unexpectedly I was in my journey Thick soft clouds Turning white, gray into black afloat ...
-
` They do not roar to prove their worth, Or crowd the spaces of the earth; They filter thought before they speak, In gentle tones, serene an...
අපූරු අදහසක්!
ReplyDeleteඇත්තටම වෙනස් විදිහක අපූරු අදහසක්!
ReplyDeleteඑසේම, Word Verification එක ඉවත් කළොත් අදහස් දක්වන්නන්ට පහසුවක් වේවි...
ReplyDeletesansarasidu ට:
ReplyDeleteසොයුර ඔබ සාදරයෙන් පිලිගන්නෙමි.
ඔබේ අදහස් දැක්වීම ඉතා අගේ කරනවා, Word Verification ඉවත් කලා.
බොහෝම ස්තුතියි.
තාක්ෂණය, විද්‍යාව සමග අත්වැල් බැඳගත් ඔබ මෙවැනි අර්ථකථනයක් කිරීම පුදුමයක් හෝ අරුමයක් නොවූවත් එය මා සිතේ කිසියම් අපූර්වත්වයක් ඇතිකලා.... ඔබට ජය පතමි සොයුර....
ReplyDelete